තනි පුද්ගල ව්‍යාපාරයක් පටන් ගන්නේ කොහමද? Sole Proprietorship in Sri Lanka

තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ ලංකාවේ ඕනෙම අයෙක්ට ඉතාමත් පහසුවෙන් ආරම්භක කරන්න පුළුවන් ව්‍යාපාර වර්ගයකටයි . මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ඔබගේ ගමේ ග්‍රාම සේවක මහත්තයා උදව්/සේවාව පමණයි.

තනි පුද්ගල ව්‍යාපාර අරඹන ඔබට වටිනා උපදෙස් බිඳක්

පහත Video එකෙන් ඔබට තනි පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහමද කියන එක සහ තනි පුද්ගල ව්‍යාපාරයක් සාර්ථක කරගැනීමට අවශ්‍ය උපදෙස් කිහිපයක් ලබා ගන්න ලබන්න පුළුවන්.

තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාර ලියාපදිංචියක් නිවැරදිව කරගන්නේ කොහොමද?

තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් නිවැරදිව ලියාපදිංචි කරගන්නේ කොහමද කියන එක පහත Video එකෙන් ඉගෙන ගන්න පුළුවන්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *