Torrent ගැන ඔබ නොදත් බොහෝ දේ

Torrent ගැන මේ දවස් වල හුගක් අය කතා උනා. බ්ලොග් අඩවි වල බොහෝ විස්තර පල උනා. මීට ආසන්නම හේතුව උනේ Torrent සම්බන්ද ඉතාමත් ප්‍රසිද්ධ වෙබ් අඩවි දෙකක් පසුගිය කාලය ඇතුලත අන්තර්ජාලයෙන් ඉවත් වීමයි.

Torrent භාවිතා නොකරන කෙනෙක් හොයාගන්න බැරි තරම්. නමුත් මේ හුගක් දෙනා Torrent එකක් කියන්නේ මොකද්ද වගේම ඒ ගෙන තව බොහෝ විස්තර දන්නේ නෑ. තවත් සමහරු හිතාගෙන ඉන්නේ Torrent කියන්නේ නීතිවිරෝදී දෙයක් කියලා.

මේ ගෙන සියලු විස්තර ඔබට පහලින් බලාගන්න පුළුවන්.

  1. Sinhala Subtitles වලට ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවිය වෙන  baiscopelk.lk අඩවියේ තියෙන මෙම ලිපිය මගින් Torrent ගැන ඔබ නොදත් බොහෝ දේ දැනගන්න පුළුවන්.
  2. Chanux ගේ පහත Video එක මගිනුත් Torrent ගැන ඔබ දන්නේ නැති විශාල කරුණු ප්‍රමාණයක් දැනගන්න පුළුවන්.

https://www.youtube.com/watch?v=_SH2AEnacLQ

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *