ඕනෑම වෙබ් අඩවියක පැරණි පෙනුම බලන්නේ කොහමද?
ඔබත් කැමතිද ඕනෑම වෙබ් අඩවියක පැරණි පෙනුම බලන්න. උදාරණයක් විදියට පහත රුපයේ තියනවා Google වෙබ් අඩවිය 1998 නොවැම්බර් මාසයේ 02 වැනිදා තිබුන ආකාරය.
ඔබට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක පෙනුම මේ විදියට බලාගන්න පුළුවන් වෙබ් අඩවියක් තමයි Archive.org කියන්නේ. මේ වෙන විට බිලියන 415 කට වඩා වෙබ් පිටු ගණනක් මෙම අඩවියේ Database තුල තිබෙන නිසා ඔබට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක වගේ පැරණි පෙනුම බලාගන්න පුළුවන්.