Video Sharing වෙබ් අඩවියක් හදන්නේ කොහමද?
YouTube කියන්නේ ලෝකයේ තිබෙන ජනප්‍රියම video sharing වෙබ් අඩවියයි.
කියවන්න : YouTube ගැන ඔබ නොදන්නා කරණු 10ක්
කියවන්න : 2013 වසරේදී වැඩියෙන්ම නරඹා ඇති Gaming Videos 5
ඔබත් කැමතිද YouTube වගේ video sharing වෙබ් අඩවියක් නිර්මාණය කරන්න? ඔබට හොද PHP වගේම MySQL ගැන දැනුමක් තියනවනම් එවැනි අඩවියක් තනියම නිර්මාණය කරන්න පුළුවන් (HTML සහ CSS පිළිබදවද දැනුමක් තිබිය යුතුය).
ඔබට එවැනි දැනුමක් නැත්ද? ඔබට එවැනි දේවල් ගැන දැනුමක් නැති උනත් දැන් පහසුවෙන්ම YouTube වගේ video sharing වෙබ් අඩවියක් මිනිත්තු කිහිපයක් ඇතුලත් හදන්න පුළුවන්. ඔබට තියෙන්නේ ඒ සදහා video sharing script එකක් භාවිතා කරන එක. අද ලිපියෙන් අපි ඔබට දෙන්නේ video sharing වෙබ් අඩවියක් හදනන්න භාවිතා කරන්න පුළුවන් video sharing script 5ක්.
ඔබට තියෙන්නේ මේවයින් කැමති script එකක් තෝරාගෙන ඔබගේම video sharing වෙබ් අඩවියක් නිර්මාණය කරන්නයි.
අපි මේ සියලුම script එකක්ම වගේ භාවිතා කර ඇති අතර ඒ අතරින් හොදම script එක ලෙස PHPmotion Video Script එක හදුන්වන්න පුළුවන්.
PHPmotion Video Script එක install කිරීමේදී ඔබට ගැටළු ඇති උනානම් ඔබට පුළුවන් YouTube හරහා PHPmotion Tutorials විශාල ප්‍රමානයක් හොයාගන්න. ඒ හරහා ඔබට පහසුවෙන්ම PHPmotion Video Script එක install එක install කරගන්න පුළුවන් වෙයි.
මේවා install කරන්නේ කොහමද කියලා අපි පැහැදිලි කරේ නැත්තේ එහම පැහැදිලි කරනවාට වඩා ගොඩක් හොදින් YouTube තුල ඇති videos නරබිමෙන් ඔබට මේවා install කරන විදිය තේරුම් ගන්න පුළුවන් නිසයි.