22 Shares

Google, Facebook, YouTube, Yahoo, Amazon කියන්නේ ලෝකයේ තිබෙන ජනප්‍රියම වෙබ් අඩවි විදියට හදුන්වන්න පුළුවන්. අද ලිපියෙන් එම වෙබ් අඩවි නිර්මාණය කර ඇත්තේ කුමන Programming Languages භාවිතා කරලද කියන එක මේ ලිපියෙන් ඔබට ලබා දෙනවා.

Note : පහත තොරතුරු ලබාගත්තේ Wikipedia වෙබ් අඩවිය භාවිතයෙනි.

Website Client-side Programming Language Server-side Programming Language
Google JavaScript C, C++, Go,Java, Python
YouTube JavaScript C, C++, Python, Java, Go
Facebook JavaScript Hack, PHP (HHVM), Python, C++, Java, Erlang, D, Xhp,Haskell
Yahoo JavaScript PHP
Amazon JavaScript Java, C++, Perl

මෙහි ඇති විශේෂ කරුණ වන්නේ Yahoo හැර අනිත් වෙබ් සමාගම් 5 ම C++ භාවිතා කිරීමයි. තවත් ලිපියක Yahoo සමාගමද C++ භාවිතා කරන බව පල කර තිබුනත් එය සනාථ කර ගැනීමට අපට නොහැකි උනා.

22 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply