PHP / MySQL Sinhala Video 25 ක්

වෙබ් අඩවි නිර්මාණය ගැන කතා කරන විට අපිට අමතක කරන්නම බැරි Language එකක් තමයි PHP කියන්නේ.

අපි මීට පෙර HTML/CSS Sinhala Tutorial එකක් වගේම PHP Sinhala Tutorial එකකුත් ගෙන අවා. එම ලිපි මේ වෙන විටත් විශාල ප්‍රමාණයක් කියවලා තිබෙනවා.

YouTube වෙබ් අඩවියේ තිබිල අපිට හම්බ උන මේ PHP ගැන සිංහලෙන්ම උගන්වන Video 25 ක එකතුව ඔබත් එක්ක අපි බෙදා ගන්න හිතුවේ බොහෝ දෙනෙක් එවැනි දේවල් ඉගන ගැනීමට දැඩි කැමැත්තක් දක්වන නිසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *