2015 වසරේ ජනප්‍රියම ලිපි ( වැඩිම පිරිසක් කියවා ඇති ලිපි)
Top Sinhala Blog බ්ලොග් අඩවිය වෙනුවෙන් අපි 2015 වසරේ ලිපි 50 කට අසන්න ගණනක් පල කළා. ඉතාමත් කාර්යබහුල මාස වලත් අපි අවම වශයෙන් ලිපි දෙකක්වත් පල කළා. සමහර මාස වල ලිපි 6,7 ක් පල කළා. මේ වසරේ අවම වශයෙන් අපි ලිපි 50 ක්වත් පල කරන්න බලාපොරුත්තු වෙනවා.
ඒ සදහා ඔබගේ අදහස් අපිට ගොඩක් වැදගත්. ඒ නිසා තප්පර 30 ක් වගේ කාලයක් වෙන් කරලා අපගේ බ්ලොග් අඩවිය ගැන ඕනෑම යෝජනාවක් චෝදනාවක් ලබා දෙනවානම් එය ඔබ අපට කරන ලොකු උදව්වක්,
Error: Contact form not found.
2015 වසරේ ජනප්‍රියම ලිපි
Google Analytics වලට අනුව 2015 වසරේ ජනප්‍රියම ලිපි වන්නේ මේවයි.
- ඕනෑම Film එකක Sinhala Subtitles හොයාගන්නේ කොහමද?
- Photoshop Sinhala Tutorials -සිංහලෙන් Photoshop
- සිංහල බ්ලොග් එකකින් මුදල් උපයමු – eBook එක ඉතාමත් අඩු මිලකට
- Sinhala Facebook Photo Comment 1000+
- Java සිංහලෙන් ඉගන ගනිමු – Sinhala Java Tutorials
- [Video] අඩුම මිලට මිලදී ගත හැකි හොදම Android Phone එක
- ClickBank මුල සිට සරලව සිංහලෙන් : අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් සුපිරි විදියක්
- [Video] ලෝකයේ භයානකම හැකර්වරුන් (5 Most Dangerous Hackers Of All Time)
- [Video] ලෝකයේ වැඩිම පඩි ලබන දස දෙනා
- [Video] පාවෙන මැජික් කරන්නේ කොහමද? ඔබටත් පුළුවන් පාවෙන්න
