0 Shares

Title Tag එක කියන්නේ SEO ගැන කථා කරන විට අමතක කරන්නම බැරි SEO වලට ඉතාමත් වැදගත් tag එකක්.

title tag

Title එක ඇතුලත් කරන්න ඕනෑ head tag එක ඇතුලට.

<head>
<title>Example Title</title>
</head>

සාමාන්‍යයෙන් Google එකේ search කරාම වෙබ් අඩවියේ title එක විදියට පෙන්නන්නේ මේ Title tag එක ඇතුලට අපි ඇතුලත් කරන දේ.

title tag

කියවන්න : SEO වලට Meta Keywords වැදගත්ද?
කියවන්න : SEO වලට Meta Description එකේ ඇති වැදගත්කම

Title Tag එක දැමීමේදී සැලකිලිමත් විය යුතු කරණු

1. ඔබ අදාළ post එකට target කරන keyword එක අනිවාර්යෙන්ම Title එකට ඇතුලත් කරන්න . ඒ වගේම ඔබ එම keyword එක Title එකේ මුලට ගන්න බලන්න.

2. Title එකට අකුරු 50ත් 70ත් අතර අකුරු ප්‍රමානයක් ඇතුලත් කරන්න.

3. එකම Title එක post දෙකකට ඇතුලත් කරනන් එපා.

4. කව්රු හරි Google එකේ search කරලා ඔබගේ බ්ලොග් post එකකට අවොත් එන්නේ ඒ ඔබගේ Title එක කියවලානේ. ඒ නිසා Title එකට ටිකක් සිත් ඇද ගන්නා විදියට දමන්න.

5. The, an, and, but, of, he වගේ වචන Title tag එකෙන් අයින් කරන්න. ඒ උනාට එහම අයින් කරන්න ඕනේ Title එකේ තේරුමක් නැති වන විදියට නෙවේ.

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 3 Comments

  1. Pingback: Blogger Blog එකේ Post Title එක වෙනස් කරමු ( SEO Friendly)

  2. Ishara Madushanka

    Sinhala blog walata title eka sinhalen dammoth awulda?

    1. TSB Team (Admin)

      ඔබ Google එකෙන් Traffic වැඩියෙන් බලාපොරුත්තු වෙනවානම් Title එක English වලින් දාන එක තමයි හොද. එත් සිංහල සහ ඉංග්‍රීසි දෙකම භාවිතා කරන එකත් හොදයි.

Leave a Reply