0 Shares

වර්තමානය වන විට වෙබ් අඩවි නිර්මාණය සදහා flash යොදා ගැනීම අඩු කර ඇතත් ඉතා අලංකාර වෙබ් අඩවි flash යොදා නිර්මාණය කරා ගත හැකිය. Flash වෙබ් අඩවි වල දැකිය හැකි ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ වෙබ් අඩවිය load වීමට විශාල කාලයක් ගත වීම සහ Search engine optimization සදහා සහය දැක්වීම ඉතාමත් අඩු වීමයි. මෙම හේතු දෙක තමයි Flash වෙබ් අඩවි නිර්මාණය වීම අවම වීමට ප්‍රදානම හේතු. ඒ වගේම html5 පැමිණීමත් එයට හේතු විය.

top flash wensites

හොදම Flash WebSites 10

1. Disney New Fantasyland
2. The Museum of Me
3. Old Spice Music Muscle
4. Flash Driving Game
5. We Choose The Moon
6. Moodstream | Getty Images
7. Monoface
8. Waterlife
9. Clouds Over Cuba
10. Infinite OZ

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply